Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr garbashaya mulumaninma idimilanam garbashaya ain karanawada...

අසන ලද්දේ: Da*** · වයස 22 · 696 views

පිළිතුර

එවිට සම්පූර්ණයෙන් සුවකල හැකි වෙන්නේ ගර්භාෂය ඉවත් කිරීමෙන්. නමුත් එය ඉවත් නොකර ඖෂධ ප්‍රතිකාර මගින් යම් සහනයක් ලබා ගත හැකියි.