Skip to main content
ප්‍රශ්නය

එක්වීමට කලින් ස්වයං වින්දනයෙන් ශුක්‍රාණු දුර්වල වෙනවද?

Does masturbating before sex reduce the quality of the sperm?

Doctor lingika ekweemakata pera swayan windanaya kirimen shukranu wala gunathmaka bawa adu weda.mata samanyayen shukranu sudu patata pitawe namuth swayan windanaya kara ekweemedi shukranuwala sudu pahaya tikak aduya.in kiyawenne shukranu wala thathwaya bala bawada

අසන ලද්දේ: Th*** · වයස 25

මෙහිදී ශුක්‍රාණු ප්‍රමාණය වෙනස් විය හැකි වුවත් ඉන් ගැබ් ගැනීමට බාධාවක් වෙන්නේ නැහැ.