VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Doctor... godak thanks mage prashna seratama pilithuru laba dunnata..mama kalin prashnedi sandahan kala mage VOG doctor kiuwa kiyal babata vathura madi kiyala..mata danaganna oni d…
නැහැ. සමහරවිට ඉබේම වතුර ප්රමාණය වැඩිවිය හැකියි. එසේ නැති නම් හොඳින් පරීක්ෂා කර බලා නියමිත දිනයට කලින් දරුවා බිහිකිරීම කල හැකියි.
Dr mata menses hadune anthimata august 23.(deweni dawase idan letroz 5mg gaththa).thawama mata menses hadune natinisa mama strip eken check kalauthu dawasa kaeadada?
ඔසප්වීමට නියමිත දිනය පසුවූ විට පරීක්ෂා කර බැලිය හැකියි. එය නෙගටිව් නම් සතියකින් පමණ නැවත පරීක්ෂා කර බලන්න.
වෛද්යතුමනී ,Laparoscopy Test එකේ කරන්නේ ගර්භාෂය ඉවත් කිරීම පමණද ? එම පරීක්ෂණ මගින් ඇතුළත ඇති දරුවෙක් නොලැබීමට හේතු සොයා ගත හැකි නේද ? මෙය test 2ක් නේද ? Laparoscopy මඟින් ගර්භාෂය…
ලැපරොස්කොපි ක්රමයට කල හැකි ශල්යකර්ම විශාල සංඛ්යාවක් තිබෙනව. ගර්භාෂය ඉවත් කිරීමේ ශල්ය කර්මය ඉන් එකක් පමණයි. දරුඵල පමා වීමට හේතු සොයා බැලීම ලැපරොස්කොපි පරීක්ෂණයක් මගින් සිදු කල හැකියි. ඒ සඳහා වැය වෙන මුදල රෝහල සහ වෛද්ය වරයා අනුව වෙනස් වෙනව. සාමාන්යෙයන් රුප…
dr mage 1weni baba masa 2n miscarriage una. mama ayeth kochchara kalekin babalata try karannada? husbondgeI mageI dennagema blood group eka o positive, eka babata balapanawada
ඔබට නැවත ඔසප් වීමෙන් පසු පිළිසිඳ ගැනීමට උත්සාහ කල හැකියි. කාලයක් බලා හිඳීමට අවශ්ය නැහැ. රුධිර ගණය සමාන වීම ගැටළුවක් නොවෙයි.
i want to know when is the best day to make love with my wife to make a baby. my wife get her periods on between day 28 to 30. i been try make her pregnant making sex on day 10 to…
You can check the fertile period using this fertile period calculator. This estimates the fertile period using the last menstrual date and duration of the cycle. She may need fertility treatment if natural conception does not occur for more than 6 months.
Doctor, kal pawathuna gastrities rogaya darupala nathi weemata hethuwakda?
නැහැ.
Doctor mge yoni margayen laa kaha patata huru shrawayak Pita wenawa. Tikk ganai gam wage aunata aedena sului. Meka mokkda doctor?
මෙයට හේතුව පරීක්ෂණයකින් තොරව පැවසීම අපහසුයි. බොහෝවිට සාමාන්ය ස්රාවයක් වීමට ඉඩ තිබෙනව.
Doctor dimbakosa yak ain kala vita daruva nomati venna puluvanda.
එක ඩිම්බ කෝෂයක් තිබේනම ඉන් පිටවන ඩිම්බ වලින් දරු පිළිසිඳ ගැනීමට හැකියාව තිබෙනව.