ඩිම්බ මෝරන බෙහෙත් ගත්තාම කවදා ටෙස්ට් කරන්නද?
After ovulation drugs, when should you do a pregnancy test?
Dr mata menses hadune anthimata august 23.(deweni dawase idan letroz 5mg gaththa).thawama mata menses hadune natinisa mama strip eken check kalauthu dawasa kaeadada?
ඔසප්වීමට නියමිත දිනය පසුවූ විට පරීක්ෂා කර බැලිය හැකියි. එය නෙගටිව් නම් සතියකින් පමණ නැවත පරීක්ෂා කර බලන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
යෝනිය ළඟ ශුක්රාණු තැවරිලා ඔසප් වීම පරක්කු නම් මොකද කරන්නේ?Semen touched near the vagina and my period is late: what now?
අනාරක්ෂිත එක්වීමකින් පසු ඔසප් වීම පරක්කු නම් මොකද කරන්නේ?Period late after unprotected sex: what should I do?
අක්රමවත් ඔසප් වීම පරක්කු වී පරීක්ෂණය නෙගටිව් නම් ගැබ් ගෙනද?Late period, irregular cycles, negative test: am I pregnant?
ගැබ් ගත්තම පියයුරු තද වෙනවද? පරීක්ෂාව කරන්නේ කවදද?Do breasts get tender in pregnancy, and when should I test?