බබාට වතුර අඩු නම් වතුර වැඩි කරගන්න පුළුවන්ද?
If the amniotic fluid is low, can it be increased?
Doctor... godak thanks mage prashna seratama pilithuru laba dunnata..mama kalin prashnedi sandahan kala mage VOG doctor kiuwa kiyal babata vathura madi kiyala..mata danaganna oni doctor me sandaha kala heki yamak thiyenavada kiyala..e kiyanne vathura vedi karaganna..thank u..
නැහැ. සමහරවිට ඉබේම වතුර ප්රමාණය වැඩිවිය හැකියි. එසේ නැති නම් හොඳින් පරීක්ෂා කර බලා නියමිත දිනයට කලින් දරුවා බිහිකිරීම කල හැකියි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගැනීමක් නැතුව hCG හෝමෝනය ස්රාවය වෙනවද?Can hCG be produced when you are not pregnant?
සති ගාණට දරුවාගේ බර අඩු නම් කරන්න ඕන මොකක්ද?The baby's weight is low for the weeks — what should be done?
දරුවාගේ හෘද ස්පන්දනය 171ක් නම් සාමාන්යද?Is a baby's heart rate of 171 bpm normal?
සති තුනකදී ස්කෑන් එකකින් ගැබ්ද කියා දැනගන්න පුළුවන්ද?Can a scan at three weeks show whether you are pregnant?