Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

dr mage 1weni baba masa 2n miscarriage una. mama ayeth kochchara kalekin babalata try karannada? husbondgeI mageI dennagema blood group eka o positive, eka babata balapanawada

අසන ලද්දේ: ma*** · වයස 28 · 425 views

පිළිතුර

ඔබට නැවත ඔසප් වීමෙන් පසු පිළිසිඳ ගැනීමට උත්සාහ කල හැකියි. කාලයක් බලා හිඳීමට අවශ්‍ය නැහැ. රුධිර ගණය සමාන වීම ගැටළුවක් නොවෙයි.