Skip to main content
ප්‍රශ්නය

එක ඩිම්බ කෝෂයක් ඉවත් කළොත් දරුවෙක් ලැබෙන්නේ නැද්ද?

If one ovary is removed, can you still have a baby?

Doctor dimbakosa yak ain kala vita daruva nomati venna puluvanda.

අසන ලද්දේ: Ni*** · වයස 33

එක ඩිම්බ කෝෂයක් තිබේනම ඉන් පිටවන ඩිම්බ වලින් දරු පිළිසිඳ ගැනීමට හැකියාව තිබෙනව.