ඇලෙනසුලු කහ පාට ස්රාවයක් යන්නේ ඇයි?
What is a sticky yellow vaginal discharge?
Doctor mge yoni margayen laa kaha patata huru shrawayak Pita wenawa. Tikk ganai gam wage aunata aedena sului. Meka mokkda doctor?
මෙයට හේතුව පරීක්ෂණයකින් තොරව පැවසීම අපහසුයි. බොහෝවිට සාමාන්ය ස්රාවයක් වීමට ඉඩ තිබෙනව.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීමෙන් පසු නිතර යෝනිය කසන්නේ ඇයි?Why does vaginal itching keep returning after periods?
වතුර වගේ සුදක් සමග යටිබඩ රිදෙන්නේ ඇයි?Watery discharge with pain in the lower belly — what is it?
කැටි ගැහුණු සුදක් සමග කැසීමක් තිබුණොත් මොකද කරන්නේ?What to do about curd-like discharge with itching?
එක්වීමෙන් පසු කහ පාට ස්රාවයක් යාම අසාමාන්යද?Is a yellow discharge after sex abnormal?