VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Doctor,, obage sewaya labaganimata puluwam rajaye/poudgalika hospitles monawada? ewaye T.P. no labadenna.oba sitina dawas ha welawanda sadahan karanna.....THANK U
ඔබ කොළඹ ආසන්න ප්රදේශයක සිටී නම් කොළඹ ප්රධාන පුද්ගලික රෝහල් වලදී සහ රාගම සුගැබි සායනයේදී මා හමුවිය හැකියි. වැඩි විස්තර සඳහා 0716921921 අංකය අමතන්න. එසේ නොමැති නම් https://sugabi.lk/video-consultation/ හරහා වීඩියෝ මගින් සම්බන්ධ වෙන්න පුළුවන්.
Doctor,pregnant lakshana lesa wamanaya,okkaraya,agata pananathi gatiya athiwanne HCG wadi weema nisada.enam garbani lakshana pennum karaddi lingika ek weemakin dina 27 kata pasuth…
නැහැ. ගර්භණී ලක්ෂණ ඇතිවීමට මීට වඩා කාලයක් ගතවෙනව. මුත්රා පොසිටිව් නැතිනම් ගර්භණී ලෙස සලකන්න බැහැ.
Doctor, mama vog doctor kenekuge upades paridi dimba merima sadaha profotil tablat gannawa ( september 20 e tablet eka gatta last day eka). september 26 Scan ekak thiyenawa. mata m…
නැහැ. රුධිර වහනයට මෙම ඖෂධයේ සම්බන්ධයක් නැහැ.
Doctor periods date aka pahu vi adata dawasa 7k wenawa.ada ude mama urine test akak kara aka negetive.doctor mama pregnants kiyala dena ganna thawa ki dawasakin pasu urine test kal…
සංසේචනය වූ දිනය අනුව මුත්රා පොසිටිව් වීමට ගතවෙන කාලය වෙනස් වෙන්න පුළුවන්. තව දින 7කින් පමණ නැවත පරීක්ෂාකර බලන්න.
doctor, I had a miscarriage on 3rd of September when it was 5 weeks of pregnancy. I was given a injection on the 3rd of September to stop the bleeding and protect the baby. but it…
Next step is to go for another ultrasound scan to check whether anything is left inside the womb. It is less likely that you will need further treatment or an operation. You can try to conceive again after one month.
Sabawinma godak prayojanawath vog.lk eka. Godak sthuthi
ඔබේ දිරිගැන්වීමට ස්තුතියි.
Sir mata dan masa 2ka withra idala sudu pata ganakam deyak yoni margayen pita wenawa.meka suda yamada.me deyata baya wiya uthuda.mama marry karala 3 years.tawama pregnat ne.pregnat…
මෙය දිලීර ආසාදන තත්වයක් විය හැකියි. පරීක්ෂාකර බලා සුදුසු පරිදි ඖෂධ ප්රතිකාර දිය හැකියි. ඉන් මේ තත්වය මගහැරී යනව. දරු පිළිසිඳ ගැනීම පමා වීමට මේ තත්වයේ සම්බන්ධයක් නැහැ. ඒ ගැන වැඩිදුර පරීක්ෂණ සහ ප්රතිකාර අවශ්යයි.
Mama mary karala awr2k wenawa babak na.mata metformin ha thiroxin ganna kiyala docter knk dunna.mata thiroxin prasnayak na.metformin denne mktada?thiroxin aran mata prasnayak nadda
වෛද්ය නිර්දේශ මත මෙම ඖෂධ දෙකම ලබා ගැනීම ගර්භණී කාලයේ වුවත් සුදුසුයි. ඉන් හානියක් වෙන්නේ නැහැ. ඔබට මෙම ඖෂධ නියම කරන්නට හේතුව තීරණය වෙන්නේ කලින් කරන ලද පරීක්ෂණ ප්රතිඵල මතයි.