ප්‍රශ්නය
Doctor,pregnant lakshana lesa wamanaya,okkaraya,agata pananathi gatiya athiwanne HCG wadi weema nisada.enam garbani lakshana pennum karaddi lingika ek weemakin dina 27 kata pasuth HCG test eka negative una.e anuwa ma gab gena nathida.
පිළිතුර
නැහැ. ගර්භණී ලක්ෂණ ඇතිවීමට මීට වඩා කාලයක් ගතවෙනව. මුත්‍රා පොසිටිව් නැතිනම් ගර්භණී ලෙස සලකන්න බැහැ.