නම: CH*** | වයස: 22
ගැටළුව

Doctor,, obage sewaya labaganimata puluwam rajaye/poudgalika hospitles monawada? ewaye T.P. no labadenna.oba sitina dawas ha welawanda sadahan karanna.....THANK U

පිළිතුර


ඔබ කොළඹ ආසන්න ප්‍රදේශයක සිටී නම් කොළඹ ආසිරි සෙන්ට්‍රල් රෝහලේ මා හමුවිය හැකියි. ඊට අමතරව කොළඹ නයින්වෙල්ස් රෝහල, ඔඒසිස් රෝහල, නවලෝක රෝහල, රාජගිරිය ප්‍රාර්තනා ෆ්ර්ටිලිටි සෙන්ටර්, රාගම බ්‍රවුන්ස් රෝහල සහ මීගමුව නවලෝක රෝහල යන ආයතන වලදි මා හමුවිය හැකිය. දිනයන් සහ වේලාවන් එම ආයතන හෝ චැනලින් සේවාවන් අමතා දැනගත හැකියි. රජයේ පවුල් සෞඛ්‍ය කාර්යාංයේ සායනවලදී මගේ අධිීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබා ගැනීමට හැකියාව තිබෙනව.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), FRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)