ගණකම සුදු ස්රාවයක් ගැබ් ගැනීමට බලපානවද?
Does thick white discharge affect conceiving?
Sir mata dan masa 2ka withra idala sudu pata ganakam deyak yoni margayen pita wenawa.meka suda yamada.me deyata baya wiya uthuda.mama marry karala 3 years.tawama pregnat ne.pregnat wenna meka balapaida sir
මෙය දිලීර ආසාදන තත්වයක් විය හැකියි. පරීක්ෂාකර බලා සුදුසු පරිදි ඖෂධ ප්රතිකාර දිය හැකියි. ඉන් මේ තත්වය මගහැරී යනව. දරු පිළිසිඳ ගැනීම පමා වීමට මේ තත්වයේ සම්බන්ධයක් නැහැ. ඒ ගැන වැඩිදුර පරීක්ෂණ සහ ප්රතිකාර අවශ්යයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීමෙන් පසු නිතර යෝනිය කසන්නේ ඇයි?Why does vaginal itching keep returning after periods?
වතුර වගේ සුදක් සමග යටිබඩ රිදෙන්නේ ඇයි?Watery discharge with pain in the lower belly — what is it?
කැටි ගැහුණු සුදක් සමග කැසීමක් තිබුණොත් මොකද කරන්නේ?What to do about curd-like discharge with itching?
එක්වීමෙන් පසු කහ පාට ස්රාවයක් යාම අසාමාන්යද?Is a yellow discharge after sex abnormal?