නම: Th*** | වයස: 28
ගැටළුව

Doctor periods date aka pahu vi adata dawasa 7k wenawa.ada ude mama urine test akak kara aka negetive.doctor mama pregnants kiyala dena ganna thawa ki dawasakin pasu urine test kala uthuda.ai dr dawas 7k unath positive kiyala pennan neththe.

පිළිතුර


සංසේචනය වූ දිනය අනුව මුත්‍රා පොසිටිව් වීමට ගතවෙන කාලය වෙනස් වෙන්න පුළුවන්. තව දින 7කින් පමණ නැවත පරීක්ෂාකර බලන්න.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)