ඔසප් වීම දවස් 7ක් පරක්කු වෙලත් ටෙස්ට් නෙගටිව් ඇයි?
Why is the test still negative a week after a missed period?
Doctor periods date aka pahu vi adata dawasa 7k wenawa.ada ude mama urine test akak kara aka negetive.doctor mama pregnants kiyala dena ganna thawa ki dawasakin pasu urine test kala uthuda.ai dr dawas 7k unath positive kiyala pennan neththe.
සංසේචනය වූ දිනය අනුව මුත්‍රා පොසිටිව් වීමට ගතවෙන කාලය වෙනස් වෙන්න පුළුවන්. තව දින 7කින් පමණ නැවත පරීක්ෂාකර බලන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දින 21 ප්‍රොජෙස්ටරෝන් අගය ප්‍රශ්නයක්ද? ඒකෙන් බලන්නේ මොකක්ද?Is my day-21 progesterone level a problem, and what does it show?
වැදෑමහ පහත් වී ඇති බව කිව්වොත් එයින් වෙන බලපෑම මොකක්ද?What does a low-lying placenta mean for my pregnancy?
ගැබ් ගැනීම දැනගන්න beta hCG පරීක්ෂණය කරන හොඳම දවස කවදාද?When is the best day for a beta hCG test to confirm pregnancy?
Fasting blood sugar පරීක්ෂණයට පැය කීයක් නිරාහාරව ඉන්න ඕනෙද?How many hours should I fast for a fasting blood sugar test?