Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Mama mary karala awr2k wenawa babak na.mata metformin ha thiroxin ganna kiyala docter knk dunna.mata thiroxin prasnayak na.metformin denne mktada?thiroxin aran mata prasnayak nadda

අසන ලද්දේ: Am*** · වයස 27 · 428 views

පිළිතුර

වෛද්‍ය නිර්දේශ මත මෙම ඖෂධ දෙකම ලබා ගැනීම ගර්භණී කාලයේ වුවත් සුදුසුයි. ඉන් හානියක් වෙන්නේ නැහැ. ඔබට මෙම ඖෂධ නියම කරන්නට හේතුව තීරණය වෙන්නේ කලින් කරන ලද පරීක්ෂණ ප්‍රතිඵල මතයි.