Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

doctor, iui first time sarthaka nownoth newatha karanna wenawada? Newatha iui karanawata wada ivf kramayakata yomuweema wadath sudusuda?

පිළිතුර

නැවත IUI කිරීමට හැකියි. IVF වඩා සාර්තක නමුත් ඒ සඳහා මීට වඩා විශාල මුදලක් වැයවෙනව.

Su*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

Hello Dr. I have constipation and am 37 week pregnant every day I eat fruit and vegetable but one day or two day am not goin toilet so what I have to do provide constipation can I…

පිළිතුර

You can take medications to prevent constipation only on prescription from your doctor.

Po*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

Yes , can I send report via email? Which hospital do you do channaling ? I want to discuss further with you doctor? Thank you

පිළිතුර

It is difficult to handle all the questions via email. You may send them to [email protected] with a link to this question. I am available for channel consultation at Asiri Central Hospital, Ninewells Hospital, Prarthana fertility centre, Oasis Hospital, Na…

Na*** · වයස 35
පිළිතුර කියවන්න
ගැටළුව

doctor mata periods hadunain passe api ekatu wenna hodama dawas monada? hamadamath ekatuwena eka hodaida? ai husbond ge shukranu mage athulata dammata ewa aye eliyata enawa. eka ho…

පිළිතුර

සරු කාලය තුල දෙවරක් පමණ සංසර්ගයේ යෙදීම ගැබ් ගැනීමට ප්‍රමාණවත් නමුත් දිනපතා සංසර්ගයේ යෙදීමේ ගැටළුවක් නැහැ. සරු කාලය ඔබේ ඔසප් චක්‍රයේ කාල සීමාව සහ අවසන් වරට ඔසප්වූ දිනය යොදාගෙන මෙම පිටුවෙන් ගණනය කර ගන්න පුළුවන්. ලිංගික එක්වීමෙන් පසු ශුක්‍රතරලය කොටසක් ආපසු පැමිණී…

ku*** · වයස 24
පිළිතුර කියවන්න
ගැටළුව

i am a 12 week pregnant mother. mage yoni margayen laakahapahathi ganakam srawayak pitawenawa.samahara welawata godak pitawenawa. meya rogi thathwayakda? prathikara monawada?

පිළිතුර

මෙය සාමාන්‍ය තත්වයක්. ප්‍රතිකාර අවශ්‍ය නැහැ.

an*** · වයස 24
පිළිතුර කියවන්න
ගැටළුව

dr..I am pregnant.nw its 12 weeks. my BMI - 12.8 HB - 11.3 glucose,post-prandial,plasma- 59 I want to know that this stage of my pregnancy is danger or no? what should i do for thi…

පිළිතුර

If this BMI value is correct it is very low. you need to take specific advice from a specialist on nutrition.

An*** · වයස 24
පිළිතුර කියවන්න
ගැටළුව

Doc dimba koshwala gedi ati wanne ai? Ewa tiken tika wardanya wenwda

පිළිතුර

බොහෝවිට මෙයට හේතුවක් සොයා ගන්න බැහැ. චොකලට් සිසිට් කියන ගෙඩි වර්ගය ඇතිවෙන්නේ එන්ඩොමෙට්‍රියෝසිස් කියන රෝග තත්වය නිසා. එම ගෙඩි සෙමින් විශාල වෙනව. සමහර ගෙඩි වර්ග ඉබේම හැකිලී යන නිසා ඒවාට ශල්‍යකර්මයක් අවශ්‍ය වෙන්නේ නැහැ.

Ka*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

Dr mata dana ganna puluwanda mata perioda hadila 15wani dawasa scan ekak kala eka mage egg wala pramane 19.5k anith eka17.5k wanawa mata dana ganna one me pramane hathida? Me egg s…

පිළිතුර

මෙම ගැටළුවට මීට පෙර මා කිහිපවරක් පිළිතුරු ලබාදී ඇති්‍. මෙම ඩිම්බ පිටවී ඇතිනම් වෛද්‍ය වරයාට ස්කෑන් පරික්ෂණයේදී දැන ගත හැකි වෙනව.

La*** · වයස 25
පිළිතුර කියවන්න