VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Docter mama sathi 17 gebiniyak. Baba dagalanawa denne sathi kiyakinda.
සාමාන්යයෙන් සති 20දී පමන බබා දැඟලීම දැනෙනව. එය වෙනස් වෙන්න පුළුවන්.
වෛද්යතුමනී , සරු දවස්වල ලිංගිකව එක් වී දරුවෙක් බලාපොරොත්තුවෙන් සිටින විට එම කාලය තුළ තක්කාලි ,සැමන් ,බලමාලු,මිරිස් වැඩි ආහාර,තෙල් මිශ්ර ආහාර ,පිටි ආහාර ලබා ගත් විට ඇඟ උෂ්ණත්වය වැ…
නැහැ. මින් බලපෑමක් ඇතිවෙන්නේ නැහැ.
Doctor, laparoscopy surgery eke side effects tiyanawada? E monawada? E sadaha dina keeyak withara hospital admit wela inna onida?
මෙහිදී අතුරු ආබාධ ඇතිවීමට ඇති ඉඩකඩ ඉතා අඩුයි. කලාතුරකින් රුධිර වහනය, තුවාල පැසවීම වැනි සංකූලතා ඇතිවෙනව. මා මෙම ශල්යකර්මය සිදුකරන්නේ එදිනම පැය 6කින් පසු රෝහලෙන් බැහැර යා හැකි ආකාරයටයි. ඒ සඳහා රෝහලේ නතරවී සිටීමට අවශ්ය නැහැ.
වෛද්යතුමනී , IUI සහ IVF test දෙකෙන් සිදුකෙරෙන්නේ කුමක්ද ?මෙම test දෙකේ වෙනස කුමක්ද ? වෛද්යවරුන් මෙම test කිරීමට තීරණය කරන්නේ කුමන ශරීර දුබලකමක් නිසාද ?
සාමාන්ය ලෙස පිළිසිඳ ගැනීමක් සිදු නොවන අවස්ථාවල ප්රතිකාර ක්රමයක් ලෙස IUI සිදු කරනව. ඊට අමතරව පුරුෂයාගේ් ශුක්රාණු ප්රමාණය අඩුවන විට සහ ලිංගික එක්වීම අපහසු වෙන අවස්ථාවල මේ ක්රමය යොදා ගන්නව. IVF කියන්නේ ඊට වඩා මිල අධික දියුණු තාක්ෂණ ක්රම යොදා ගන්න ක්රමයක්…
වෛද්යතුමනී , ඩිම්බ මේරීමට බෙහෙත් ගත් පසු ඩිම්බ මෝරා ඇති බව බලන scean එකට දළ වශයෙන් කොපමණක් මුදලක් වැය වේද ?
මෙය ඔබ ස්කෑන් කරන ආයතනය සහ වෛද්ය වරයා අනුව වෙනස් වෙනව. බොහෝ ආයතන වල රුපියල් දෙදහසකට අඩු මුදලකින් මෙය කල හැකියි.
Doctor man laparoscopy & dye test ekak kara ekath normai.mage wathuragedi thathwayak thinawa kiyala bigmet pethi dunna ewa palanayata lap test ekata kalin.eth adu nowna nisai lap t…
ඔබ සඳහන් කරන්නේ ගෙඩි වර්ගයක් නොවෙයි. ඒ නොමේරූ ඩිම්බ. ඒවා නැති කිරීම නොව මේරීමට අවශ්ය ප්රතිකාර කිරීමයි කල යුතු වෙන්නේ. මේ සඳහා වෙනත් ඖෂධ වර්ග තිබෙනව.
Doctor.. pregnant uu mul kalaya thula lingikawa ekathu weema hondada?
ඔව්. ඉන් දරුවාට හානියක් වෙන්නේ නැහැ
වෛද්යතුමනී , IUI කරන්නේ කුමන හේතුවක් මතකද ? වෛද්යවරුන් එය කිරීමට තීරණය කරන්නේ කුමන තත්ත්වයක් නිසාද ?
සාමාන්ය ලෙස පිළිසිඳ ගැනීමක් සිදු නොවන අවස්ථාවල ප්රතිකාර ක්රමයක් ලෙස මෙය සිදු කරනව. ඊට අමතරව පුරුෂයාගේ් ශුක්රාණු ප්රමාණය අඩුවන විට සහ ලිංගික එක්වීම අපහසු වෙන අවස්ථාවල මේ ක්රමය යොදා ගන්නව.