Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

වෛද්‍යතුමනී , ඩිම්බ මේරීමට බෙහෙත් ගත් පසු ඩිම්බ මෝරා ඇති බව බලන scean එකට දළ වශයෙන් කොපමණක් මුදලක් වැය වේද ?

අසන ලද්දේ: ති*** · වයස 23 · 447 views

පිළිතුර

මෙය ඔබ ස්කෑන් කරන ආයතනය සහ වෛද්‍ය වරයා අනුව වෙනස් වෙනව. බොහෝ ආයතන වල රුපියල් දෙදහසකට අඩු මුදලකින් මෙය කල හැකියි.