Skip to main content
ප්‍රශ්නය

බබා දඟලනවා දැනෙන්නේ සති කීයකින්ද?

At how many weeks do you feel the baby move?

Docter mama sathi 17 gebiniyak. Baba dagalanawa denne sathi kiyakinda.

අසන ලද්දේ: Ma*** · වයස 30

සාමාන්‍යයෙන් සති 20දී පමන බබා දැඟලීම දැනෙනව. එය වෙනස් වෙන්න පුළුවන්.