නම: Di*** | වයස: 23
ගැටළුව

Doctor man laparoscopy & dye test ekak kara ekath normai.mage wathuragedi thathwayak thinawa kiyala bigmet pethi dunna ewa palanayata lap test ekata kalin.eth adu nowna nisai lap test eka kare.doctor mata danaganna ona bigmet pethi ma genima digatama kala uthuda kiyala.ehema nathi unoth e gedi newatha hedeida doctor.man daruweku balaporoththuwen inne doctor.plz pehedili karanna doctor

පිළිතුර


ඔබ සඳහන් කරන්නේ ගෙඩි වර්ගයක් නොවෙයි. ඒ නොමේරූ ඩිම්බ. ඒවා නැති කිරීම නොව මේරීමට අවශ්‍ය ප්‍රතිකාර කිරීමයි කල යුතු වෙන්නේ. මේ සඳහා වෙනත් ඖෂධ වර්ග තිබෙනව.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)