ඩිම්බකෝෂ වල වතුර ගෙඩි වලට දෙන පෙති දිගටම ගන්න ඕනද?
Must metformin be taken forever for polycystic ovaries?
Doctor man laparoscopy & dye test ekak kara ekath normai.mage wathuragedi thathwayak thinawa kiyala bigmet pethi dunna ewa palanayata lap test ekata kalin.eth adu nowna nisai lap test eka kare.doctor mata danaganna ona bigmet pethi ma genima digatama kala uthuda kiyala.ehema nathi unoth e gedi newatha hedeida doctor.man daruweku balaporoththuwen inne doctor.plz pehedili karanna doctor
ඔබ සඳහන් කරන්නේ ගෙඩි වර්ගයක් නොවෙයි. ඒ නොමේරූ ඩිම්බ. ඒවා නැති කිරීම නොව මේරීමට අවශ්‍ය ප්‍රතිකාර කිරීමයි කල යුතු වෙන්නේ. මේ සඳහා වෙනත් ඖෂධ වර්ග තිබෙනව.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
මාසෙට කීප පාරක් ඔසප් වී බෙල්ල කළු වෙන්නේ ඇයි?Why do I get several periods a month and a darkening neck?
PCOS නිසා මාස ගණනක් දිගටම ලේ යන එකට මොකද කරන්නේ?Bleeding for months on end with PCOS: what can be done?
මාස හත අටකට සැරයක් විතරක් ඔසප් වීම එන්නේ ඇයි?Why do periods come only once every seven or eight months?
ඩිම්බ මෝරන බෙහෙත් එක්ක Bigmet දෙන්නේ PCOS වලටද?Is Bigmet given with ovulation tablets for PCOS?