ප්‍රශ්නය
වෛද්‍යතුමනී , සරු දවස්වල ලිංගිකව එක් වී දරුවෙක් බලාපොරොත්තුවෙන් සිටින විට එම කාලය තුළ තක්කාලි ,සැමන් ,බලමාලු,මිරිස් වැඩි ආහාර,තෙල් මිශ්‍ර ආහාර ,පිටි ආහාර ලබා ගත් විට ඇඟ උෂ්ණත්වය වැඩි වී දරු ගැබක් ඇතිවීමට බාධාවක්ද? මෙම ආහාර එම කාල තුළ ලබා ගැනීම කොතරම් හිතකරද ?
පිළිතුර
නැහැ. මින් බලපෑමක් ඇතිවෙන්නේ නැහැ.