ප්‍රශ්නය
Doctor, laparoscopy surgery eke side effects tiyanawada? E monawada? E sadaha dina keeyak withara hospital admit wela inna onida?
පිළිතුර
මෙහිදී අතුරු ආබාධ ඇතිවීමට ඇති ඉඩකඩ ඉතා අඩුයි. කලාතුරකින් රුධිර වහනය, තුවාල පැසවීම වැනි සංකූලතා ඇතිවෙනව.
මා මෙම ශල්‍යකර්මය සිදුකරන්නේ එදිනම පැය 6කින් පසු රෝහලෙන් බැහැර යා හැකි ආකාරයටයි. ඒ සඳහා රෝහලේ නතරවී සිටීමට අවශ්‍ය නැහැ.