Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

වෛද්‍යතුමනී , IUI කරන්නේ කුමන හේතුවක් මතකද ? වෛද්‍යවරුන් එය කිරීමට තීරණය කරන්නේ කුමන තත්ත්වයක් නිසාද ?

අසන ලද්දේ: ති*** · වයස 23 · 393 views

පිළිතුර

සාමාන්‍ය ලෙස පිළිසිඳ ගැනීමක් සිදු නොවන අවස්ථාවල ප්‍රතිකාර ක්‍රමයක් ලෙස මෙය සිදු කරනව. ඊට අමතරව පුරුෂයාගේ් ශුක්‍රාණු ප්‍රමාණය අඩුවන විට සහ ලිංගික එක්වීම අපහසු වෙන අවස්ථාවල මේ ක්‍රමය යොදා ගන්නව.