Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

වෛද්‍යතුමනී , IUI සහ IVF test දෙකෙන් සිදුකෙරෙන්නේ කුමක්ද ?මෙම test දෙකේ වෙනස කුමක්ද ? වෛද්‍යවරුන් මෙම test කිරීමට තීරණය කරන්නේ කුමන ශරීර දුබලකමක් නිසාද ?

අසන ලද්දේ: ති*** · වයස 23 · 505 views

පිළිතුර

සාමාන්‍ය ලෙස පිළිසිඳ ගැනීමක්
සිදු නොවන අවස්ථාවල ප්‍රතිකාර ක්‍රමයක් ලෙස IUI සිදු කරනව. ඊට අමතරව
පුරුෂයාගේ් ශුක්‍රාණු ප්‍රමාණය අඩුවන විට සහ ලිංගික එක්වීම අපහසු වෙන
අවස්ථාවල මේ ක්‍රමය යොදා ගන්නව. IVF කියන්නේ ඊට වඩා මිල අධික දියුණු තාක්ෂණ ක්‍රම යොදා ගන්න ක්‍රමයක්. ඒ ගැන විස්තර මෙම ලිපියේ සඳහන් වෙනව.