VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Doctor periods date pahu vi adata dawas 10k wenawa.adath mama urine test akak kara aka negetive. Doctor kalin para periods wenada wage newei blood godak giya.me para parakku a nisa…
ඔබ දැනට ගර්භණී නැහැ. නැවත ඔසප්වීම සිදුවන තෙක් මෙය ස්ථීරවම කියන්න අපහසු නිසා ඔසප්වීම තවත් ප්රමාද වේ නම් නැවත සතියකින් පමණ මුත්රා පරීක්ෂා කර බලන්න.
garbani samaye ethiwena diyawediyawa palanaya kirima sadaha apa wisin gatha yuthu ahara pilibadawa ha e aharayata gatha yuthu welawan pilibadawa
මේ ගැන ඉදිරියේදී ලිපියක් පල කරන්නම්. ගර්භණී සමයේ දියවැඩියාව ගැන විස්තර මේ ලිපියේ අඩංගු වෙනව.
Doctor mata eka babek innawa.eyata treatment one une ne.mama nikanma pregnant una.Dan thawa babek one unath thawama labune ne.mage dimba nipadaweema madi kiyala kiwwa.ekata period…
යම්කිසි හේතුවක් නිසා ඔබේ සාමාන්ය හෝමෝන ක්රියාකාරිත්වය මාසිකව සිදුවෙන්නේ නැහැ. බොහෝවිට මෙයට හේතු වෙන්නේ ශරීරයේ බර වැඩිවීම. එසේ නම් ව්යායාම සහ ආහාර පාලනය මගින් බර අඩු කර ගැනීම තමයි සුදුසුම ප්රතිකාරය වෙන්නේ. එසේ නැති නම් හෝමෝන ඖෂධ මගින් සුදුසු පරිදි ප්රතිකාර…
Babek maw kusa thuladi wadiyen muthra pass kirima babage rogi thathwayakda ?
මෙය දැන ගැනීමට හැකියාවක් නැහැ. ගර්භ තරලය සෑදෙන්නේ දරුවාගේ මුත්රා සහ වැදෑමහෙන් පිටවෙන ස්රාවයන් ගේ එකතුවක් ලෙස. එමෙන්ම දරුවා ඉන් කොටසක් පානය කරන නිසා තරලය අඩු වෙනව. තරල මට්ටම අඩු වැඩිවීමට මේ හේතු තුනම බලපාන නිසා දරුවා පිට කරන මුත්රා ප්රමාණය නිවැරදිව දැනගැනීම…
Doctor mata eka babek innawa.mama thawa babek hadanna try karanawa ETH thama ne..mama treatment walatath yanawa.mage husband he count eka 12 million ml.eka madi kiyala doctor kiwwa…
ශුක්රාණු පරීක්ෂණය නැවත සිදු කර මෙය දැනගත හැකියි. එය සාමාන්ය බවට පත්වී නැති වුවත් IUI වැනි ප්රතිකාර ක්රමයකට යොමුවී ගැබ් ගැනීමට හැකියාව තිබෙනව.
Docter mn marry karala au 3i au 2.k Babek balaporottuwen api innawa.mahattayage shukranu wartawa normal.mn lap&de test eka kara eyat normal.mass 13k tissue mn letrazol 3 dina 5 gat…
මෙතරම් වාර ගණනක් ඖෂධ ප්රතිකාර අසාර්ථක වී ඇති නිසා වැඩි දුර පරීක්ෂණ සහ ප්රතිකාර කිරීම අවශ්ය වෙනව. ඔබගේ ප්රෝලැක්ටීන් හෝමෝන මට්ටම තරමක් වැඩියි. එය නැවත පරීක්ෂා කර බැලීමට අවශ්යයි.
Doctor,, mata july 12 idam periods une nathi nisa man ada doctor kenekta pennuwa.scan karala qwa 1 dimbayak loku wela kiyala.mage bara 85kg,usa 163". eyata hethuwa kumakda? meya pr…
ස්කෑන් පරීක්ෂණ වාර්තාව නොමැතිව මෙයට පැහැදිලි හේතුවක් පැවසීම අපහසුයි. මෙයට හේතුව අනුව කල යුතු ප්රතිකාර වෙනස් වෙනව. ඔබේ බර වැඩි නිසා එය අඩුකර ගැනීම දරු පිළිසිඳ ගැනීම ඉක්මන් කිරීමට හේතු වේවි.
Doctor,obathumagen asana prashna walata pilithuru labuni. Obatuma pawasana paridi IUI prethikara karamaya magin ikmanin prethipala labenawada? Eya sarthaka prethikara karamayakda?p…
මෙම ඖෂධය විවිධ හේතු නිසා නිර්දේශ කරනව. එය දීමට හේතුව ඔබේ වෛද්ය වරයාගෙන් අසා දැන ගන්න. IUI ක්රමය මගින් එක වරකදී සාර්තක වීමට ඇති හැකියාව 15%ක් පමණ වෙනව. 100%ක් සාර්තක ක්රම කිසිවක් නැති නිසා මෙය හොඳ ප්රතිකාර ක්රමයක්.