ඔසප් වීම දින 10ක් පමා වුණත් ටෙස්ට් නෙගටිව් වෙන්නේ ඇයි?
Why is the test negative when the period is 10 days late?
Doctor periods date pahu vi adata dawas 10k wenawa.adath mama urine test akak kara aka negetive. Doctor kalin para periods wenada wage newei blood godak giya.me para parakku a nisada.mama babek balaporothtuwen saru dawas wala akata hitiya.ath ai doctor pregnants test aka negetive kiyala pennanne.mechchara kalayak pahu wenawada resalt pennanna.nethinam kalin para blood godak giya nisada me maseta thama periods heden neththe.mata meya mahath getaluwak please doctor mama kumak kala uthuda.newatha urine akak dawas kiyakin beliya uthuda.mama dawas 31n periods wenne.giyamase 15 anthimata hedune. Please help me
ඔබ දැනට ගර්භණී නැහැ. නැවත ඔසප්වීම සිදුවන තෙක් මෙය ස්ථීරවම කියන්න අපහසු නිසා ඔසප්වීම තවත් ප්රමාද වේ නම් නැවත සතියකින් පමණ මුත්රා පරීක්ෂා කර බලන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් ඉවර වූ පසුදා එක්වී ඊළඟ ඔසප් පමා නම් ගැබ් ගෙනද?Sex right after a period and now it is late - pregnant?
ටෙස්ට් එක පොසිටිව් වෙලා පසුදා ඔසප් වුණේ ඇයි?Why did my period come after a positive pregnancy test?
සරු කාලයෙන් කී දිනකින් ගැබ් ගත්තාද කියා දැනගන්නද?How soon after the fertile days can conception be confirmed?
එකතු වීමෙන් පසු ඔසප් වී ඊළඟ මාසේ පමා වුණොත් ගැබ් ගෙනද?Period came after sex, then the next is late — pregnant?