නම: Sa*** | වයස: 33
ගැටළුව

Doctor mata eka babek innawa.mama thawa babek hadanna try karanawa ETH thama ne..mama treatment walatath yanawa.mage husband he count eka 12 million ml.eka madi kiyala doctor kiwwa.eyata vitamin ekak dunna 3 months Hanna kiyala.eke name eka nam paternia.Dan 3 months iwarai.Dan eyage count eka notmlda kiyala danaganna one.

පිළිතුර


ශුක්‍රාණු පරීක්ෂණය නැවත සිදු කර මෙය දැනගත හැකියි. එය සාමාන්‍ය බවට පත්වී නැති වුවත් IUI වැනි ප්‍රතිකාර ක්‍රමයකට යොමුවී ගැබ් ගැනීමට හැකියාව තිබෙනව.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), FRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)