IUI ප්‍රතිකාර ක්‍රමය කොච්චර සාර්ථකද?
How successful is IUI treatment?
Doctor,obathumagen asana prashna walata pilithuru labuni. Obatuma pawasana paridi IUI prethikara karamaya magin ikmanin prethipala labenawada? Eya sarthaka prethikara karamayakda?pregnant wimatat pera mata duphaston beheta vog doctor ganna kiwwa. ema beheth labadenne kumak sadahada?plz tell me doctor,thank you.
මෙම ඖෂධය විවිධ හේතු නිසා නිර්දේශ කරනව. එය දීමට හේතුව ඔබේ වෛද්‍ය වරයාගෙන් අසා දැන ගන්න. IUI ක්‍රමය මගින් එක වරකදී සාර්තක වීමට ඇති හැකියාව 15%ක් පමණ වෙනව. 100%ක් සාර්තක ක්‍රම කිසිවක් නැති නිසා මෙය හොඳ ප්‍රතිකාර ක්‍රමයක්.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?