Skip to main content
ප්‍රශ්නය

බබා කුස තුළ වැඩිපුර මුත්‍රා කරන එක රෝගයක්ද?

Is it a problem if the baby passes more urine in the womb?

Babek maw kusa thuladi wadiyen muthra pass kirima babage rogi thathwayakda ?

අසන ලද්දේ: W.*** · වයස 29

මෙය දැන ගැනීමට හැකියාවක් නැහැ. ගර්භ තරලය සෑදෙන්නේ දරුවාගේ මුත්‍රා සහ වැදෑමහෙන් පිටවෙන ස්‍රාවයන් ගේ එකතුවක් ලෙස. එමෙන්ම දරුවා ඉන් කොටසක් පානය කරන නිසා තරලය අඩු වෙනව. තරල මට්ටම අඩු වැඩිවීමට මේ හේතු තුනම බලපාන නිසා දරුවා පිට කරන මුත්‍රා ප්‍රමාණය නිවැරදිව දැනගැනීමට හැකියාවක් නැහැ.