නම: Sa*** | වයස: 33
ගැටළුව

Doctor mata eka babek innawa.eyata treatment one une ne.mama nikanma pregnant una.Dan thawa babek one unath thawama labune ne.mage dimba nipadaweema madi kiyala kiwwa.ekata period wela 2 and day idan ovafin tab eka gaththa.Dan doctor 6 month wage idam mage periods date eka 28 days wala sits 34 dakkawa wenas una.passe mata mage doctor dunna primolut n kiyana tab eka 17 dina sits start karanna kiyala.ETH sir Dan sathiyak giya thama periods une nehe.sir mata e mokada kiyala danaganna one?mage doctor kiwwa periods hadila 2 and day Iran ayeth serophene 5 days aragena 12 the day eke scan karala balala iui 1 k karamu kiyala.

පිළිතුර


යම්කිසි හේතුවක් නිසා ඔබේ සාමාන්‍ය හෝමෝන ක්‍රියාකාරිත්වය මාසිකව සිදුවෙන්නේ නැහැ. බොහෝවිට මෙයට හේතු වෙන්නේ ශරීරයේ බර වැඩිවීම. එසේ නම් ව්‍යායාම සහ ආහාර පාලනය මගින් බර අඩු කර ගැනීම තමයි සුදුසුම ප්‍රතිකාරය වෙන්නේ. එසේ නැති නම් හෝමෝන ඖෂධ මගින් සුදුසු පරිදි ප්‍රතිකාර කල යුතු වෙනව.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)