ඩිම්බයක් ලොකු වී තිබීමට හේතුව කුමක්ද?
What causes an enlarged follicle seen on a scan?
Doctor,, mata july 12 idam periods une nathi nisa man ada doctor kenekta pennuwa.scan karala qwa 1 dimbayak loku wela kiyala.mage bara 85kg,usa 163". eyata hethuwa kumakda? meya pregnant wimata balapaida? me sandaha karana prathikara monada?
ස්කෑන් පරීක්ෂණ වාර්තාව නොමැතිව මෙයට පැහැදිලි හේතුවක් පැවසීම අපහසුයි. මෙයට හේතුව අනුව කල යුතු ප්‍රතිකාර වෙනස් වෙනව. ඔබේ බර වැඩි නිසා එය අඩුකර ගැනීම දරු පිළිසිඳ ගැනීම ඉක්මන් කිරීමට හේතු වේවි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඩිම්බ කෝෂ ගෙඩියක් තියෙද්දී බබෙක් හදන්න උත්සාහ කරන්න පුළුවන්ද?Can you try for a baby while an ovarian cyst is being watched?
ගර්භාෂයේ ජල ගෙඩියකට Primolut දෙන එක හරිද?Is Primolut the right medicine for a cyst?
ඩිම්බ කෝෂ ගෙඩි දෙපාරක් ඉවත් කළාට පස්සෙත් බඩ රිදෙන්නේ ඇයි?Why does the belly still hurt after two cyst operations?
ගර්භාෂයේ වතුර ගෙඩි හැදෙනවද?Can cysts form in the uterus?