Skip to main content
ප්‍රශ්නය

ටෙස්ට් හොඳ වුණත් බෙහෙත් වැඩ නැත්නම් ඊළඟට කරන්නේ කුමක්ද?

Tests normal and drugs failing — what is the next step?

Docter mn marry karala au 3i au 2.k Babek balaporottuwen api innawa.mahattayage shukranu wartawa normal.mn lap&de test eka kara eyat normal.mass 13k tissue mn letrazol 3 dina 5 gatta.injection ekata widagatta.dina 28n periods mta hadenawa.mage blood Chen kara.FSH.11.20,LH.12.30PRO.714.60TSH.1.61 FT3 3.30 FT4 .1.30 obage upades patami.

අසන ලද්දේ: An*** · වයස 28

මෙතරම් වාර ගණනක් ඖෂධ ප්‍රතිකාර අසාර්ථක වී ඇති නිසා වැඩි දුර පරීක්ෂණ සහ ප්‍රතිකාර කිරීම අවශ්‍ය වෙනව. ඔබගේ ප්‍රෝලැක්ටීන් හෝමෝන මට්ටම තරමක් වැඩියි. එය නැවත පරීක්ෂා කර බැලීමට අවශ්‍යයි.