VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
doctor mage scan akak kalama kiuwa mata polycystic overy kiyala.mata menses wenneth na.eeta passe beth beela dhawas 12kin scan karala beth widhdhath mata babek hadhune na.ama beth…
පුළුවන්. මේ රෝග තත්වය තිබෙන බොහෝ දෙනෙක් ඖෂධ ප්රතිකාර වලින් සාර්ථක ප්රතිඵල ලබනව
මා සිටිනන්නේ පිටරටකය. මාහට කලින් ගැටලුවලට පිලිතුරැ නොලැබුන නිසා. මා හට මෙම ගැටලුවටවත් පිලිතුරැ සපයන මෙන් ඉල්ලා සිටිමි . මා ගේ සති පහක් ගතවි දකුණු පැලොපියන් ටියුබ් එකේ දරැවා තදවි එම…
මින් පෙර ඔබේ ගැටළුවක් අප වෙබ් අඩවියට ලැබී නැත. සැප්තැම්බර් මස 24 වන දින තෙක් ලැබුනු සියළුම ගැටළු වලට මේ වනවිට පිළිතුරු සපයා ඇති. මෙම සේවාව සඳහා දිනකට විශාල ගැටළු සංඛ්යාවක් ලැබෙන බැවින් ඔබගේ ගැටළු වලට පිළිතුරු ලබාදීමට සමහර විට දින දෙකක පමණ කාලයක් ගත වෙනව. ඔබේ…
වෛද්යතුමනි , ගර්භණී සමයේ මුල් මාස කීපය තුල සැමන්,තක්කාලි වැනි උෂ්ණ ආහාර ගැනීම නුසුදුසු බව පැවසේ.මෙහි සත්යතාවක් තිබේද?එලෙස උෂ්ණ ආහාර ගැනීම නුසුදුසුද?ඉන් දරුගැබට හානි වන්නේ කෙසේද?
මෙහි සත්යතාවයක් නැහැ. මෙම ආහාර වලින් දරුගැබට හානි වෙන්නේ නැහැ.
Dr.mage palamu daruwa labi dan masa 5i.eya ipadi dawas 4kin nathi una.postmortem eken congenital heart disease(pulmonary atresia) kiuwa.eya LSCS kale.mm dan aya pregnant.mage garba…
මේ වන විට ගර්භාෂයේ කැලැල් සුවවී ඇති නමුත් එතරම් ශක්තිමත් නැහැ. ඒ නිසා මෙවර කලින් සිසේරියන් සැත්කමකට භාජනයවීම සුදුසුයි. ඉන් දරුවාට හානියක් වෙන්නේ නැහැ.
Thyroid homonaya aduwima nisa sathi 30ka gabiniyak wana mahata tablet ekak laba dun athara eya laba ganimen daruwata wana balapama adu karagathahakida.meya etharama baya wiya yuthu…
නිසි පරිදි ඖෂධ ලබා ගන්නාවිට දරුවාට හානියක් වෙන්නේ නැහැ. නැවත රුධිර පරීක්ෂා කර ඖෂධ ප්රමාණවත්දැයි බැලිය හැකියි.
ඩොක්ටර් මට අවු,3 බබෙක් ඉන්නවා.දෙවනි බබා හදාගන්ඩ දනට මාස 9 සිට බලාගෙන සිට්නවා මම vog doctor ලගට ගියා මාස 5 පමන.බෙහෙත් ලෙස ovamit / letov 2.5 දවස් 5 දුන්නා ඉන්පසු දවස් 12 scan ekata…
ලැපරොස්කොපි සැත්කම කරන්නේ පැලෝපීය නාල වල අවහිරයක් හෝ වෙනයම් රෝග තත්වයක් ඇති දැයි දැන ගන්න. ඉන් පසු සුදුසු පරිදි ප්රතිකාර කිරීම අවශ්යයි. ඩිම්බ මේරීම මදි නම් ලැපරොස්කොපි සැත්කමට යාමට වඩා නික්ෂේපන ඖෂධ වලින් ඩිම්බ මේරීම උත්තේජනය කිරීම සුදුසුයි.
Dr.mata me wanavita 1year osap wenne ne aya pilibada mahata biyak aetha ma kumak kala yuthuda.ma vides gathawai sitinne
මේ ගැන පරීක්ෂණ කර බැලිය යුතුයි. ස්කෑන් පරීක්ෂණයක් සහ සමහර විට රුධිර පරීක්ෂණත් අවශ්යයි. ඔබ සිටින රටේ වෛද්ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
වෛද්යතුමනී ,Laparoscopy Test එක(බබාලා නැති වීමට හේතුව සෙවීම ) Government Hospital වල කරනවාද ?
ඔව්. මෙම පරීක්ෂණය සඳහා සමහර රජයේ රෝහල්වල පහසුකම් තිබෙනව.