PCOS එක්ක බෙහෙත් ගත්තත් හරි නැත්නම් දරුවෙක් ලැබෙයිද?
With PCOS, can you have a baby when tablets have not worked?
doctor mage scan akak kalama kiuwa mata polycystic overy kiyala.mata menses wenneth na.eeta passe beth beela dhawas 12kin scan karala beth widhdhath mata babek hadhune na.ama beth kalata hari giye na.mata babek hadhaganna puluwan weidha.
පුළුවන්. මේ රෝග තත්වය තිබෙන බොහෝ දෙනෙක් ඖෂධ ප්රතිකාර වලින් සාර්ථක ප්රතිඵල ලබනව
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
PCOS ඇතිව ඔසප් වීම නවතින්නේ නැත්නම් කරන්නේ මොකද්ද?PCOS with bleeding that will not stop — what can be done?
ඩිම්බ කෝෂවල පොඩි දිය බුබුලු තියෙන එක ගැබ් ගන්න බාධාද?Are small fluid bubbles in the ovaries a barrier to conceiving?
අක්රමවත් ඔසප් හා මුහුණේ රෝම වැඩීම සුව කරන්න පුළුවන්ද?Can irregular periods with facial hair be cured?
PCOS තියෙද්දී ආයෙත් ඔසප් නැවතුණොත් කරන්නේ කොහොමද?Periods stopped again with PCOS — what should be done?