ඩිම්බ මෝරන එක මදි නම් ලැපරොස්කොපි සැත්කම සාර්ථකද?
Is laparoscopy useful when ovulation is poor?
ඩොක්ටර් මට අවු,3 බබෙක් ඉන්නවා.දෙවනි බබා හදාගන්ඩ දනට මාස 9 සිට බලාගෙන සිට්නවා මම vog doctor ලගට ගියා මාස 5 පමන.බෙහෙත් ලෙස ovamit / letov 2.5 දවස් 5 දුන්නා ඉන්පසු දවස් 12 scan ekata giya.හේතුව ලෙස මගෙ ඩිම්බ මොරනවා මදි කිවුවා doctor kiuwa mata ලපරස්කොපි සත්කම කරන්ඩ ඔන කිවුවා එය සාර්තක වෙඉද කියල මට දනගන්ඩ ඔනෙ
ලැපරොස්කොපි සැත්කම කරන්නේ පැලෝපීය නාල වල අවහිරයක් හෝ වෙනයම් රෝග තත්වයක් ඇති දැයි දැන ගන්න. ඉන් පසු සුදුසු පරිදි ප්‍රතිකාර කිරීම අවශ්‍යයි. ඩිම්බ මේරීම මදි නම් ලැපරොස්කොපි සැත්කමට යාමට වඩා නික්ෂේපන ඖෂධ වලින් ඩිම්බ මේරීම උත්තේජනය කිරීම සුදුසුයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?