ප්‍රශ්නය
වෛද්‍යතුමනි , ගර්භණී සමයේ මුල් මාස කීපය තුල සැමන්,තක්කාලි වැනි උෂ්ණ ආහාර ගැනීම නුසුදුසු බව පැවසේ.මෙහි සත්‍යතාවක් තිබේද?එලෙස උෂ්ණ ආහාර ගැනීම නුසුදුසුද?ඉන් දරුගැබට හානි වන්නේ කෙසේද?
පිළිතුර
මෙහි සත්‍යතාවයක් නැහැ. මෙම ආහාර වලින් දරුගැබට හානි වෙන්නේ නැහැ.