නම: Th*** | වයස: 27
ගැටළුව

Dr.mata me wanavita 1year osap wenne ne aya pilibada mahata biyak aetha ma kumak kala yuthuda.ma vides gathawai sitinne

පිළිතුර


මේ ගැන පරීක්ෂණ කර බැලිය යුතුයි. ස්කෑන් පරීක්ෂණයක් සහ සමහර විට රුධිර පරීක්ෂණත් අවශ්‍යයි. ඔබ සිටින රටේ වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)