අවුරුද්දක් ඔසප් වීම නැත්නම් කුමක් කළ යුතුද?
No periods for a year — what should be done?
Dr.mata me wanavita 1year osap wenne ne aya pilibada mahata biyak aetha ma kumak kala yuthuda.ma vides gathawai sitinne
මේ ගැන පරීක්ෂණ කර බැලිය යුතුයි. ස්කෑන් පරීක්ෂණයක් සහ සමහර විට රුධිර පරීක්ෂණත් අවශ්‍යයි. ඔබ සිටින රටේ වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීම නැතිව පියයුරෙන් දියරයක් එන්නේ ඇයි?Why is there breast discharge with missed periods?
ඔසප් වීම අක්‍රමවත් වෙලා දුඹුරු පාට ලේ යන්නේ ඇයි?Why are periods irregular with brown blood?
ඔසප් වීම බින්දු ගානට විතරක් එන්නේ ඇයි?Why does a period come as only a little spotting?
විවාහ වුණාම අක්‍රමවත් ඔසප් වීම හරියට වෙනවද?Do irregular periods settle after marriage?