Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

dimbakosha gedi sadaha beheth tibeda?

පිළිතුර

ගෙඩි වර්ගය අනුව ප්‍රතිකාර වෙනස් වෙනව. බොහෝ විට මෙම ගෙඩි ඉබේම හැකිලී යන නිසා ප්‍රතිකාර අවශ්‍ය නැහැ. විශාල ගෙඩි සඳහා ශල්‍යකර්මයක් කිරීම තමයි සුදුසුම ප්‍රතිකාරය වෙන්නේ. ඖෂධ ප්‍රතිකාර සාර්තක වෙන්නේ නැහැ

sa*** · වයස 26
පිළිතුර කියවන්න
ගැටළුව

dr.mata 5 weeks walin bleed una.ita passe proluton depot eka 12 weeks wenakam denna qwa.masa 3n pasu ekathu wimata sudusuda?eya babata balapaida?

පිළිතුර

ඉන් දරුවාට හානියක් වෙන්නේ නැහැ.

sh*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

Palaveni Babata tetanus toxoid inj karannone week monad

පිළිතුර

මෙය සති 12න් පසු ලබා ගත හැකියි. ඔබේ පවුල් සෞඛ්‍ය සේවිකාව හමුවී උපදෙස් ලබා ගන්න. මෙම එන්නත ලබා දෙන්නේ ඉතාමත් කලාතුරකින් දරුවාට ඇතිවිය හැකි පිටගැස්ම රෝග තත්වය වලක්වා ගැනීමටයි.

Ha*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

Dr.man sathi 16ka gabiniyk mage konde kakkumk samaga yati bada ridenwa meya awadanam tattwayakda?

පිළිතුර

මේ ගැන පරීක්ෂා කිරිමකින් තොරව හරියටම හේතුවක් කියන්න අපහසුයි. සාමාන්‍ය තත්වයක් විය හැකියි.

Th*** · වයස 23
පිළිතුර කියවන්න
ගැටළුව

Docter mage tube akak ain kala pregnancyyak tibila ai ahem wenne docter.ai ahema tanpath wenne

පිළිතුර

සමහර විට පැලෝපීය නාලවල අසාමාන්‍යතා නිසා කලලය නිසි පරිදි ගර්භාෂයට ගමන් නොකර පැලෝපීය නාලයක් තුල තැන්පත් වෙනව. බොහෝවිට මෙයට හේතුවක් සොයා ගන්න බැහැ.

Ha*** · වයස 33
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor pregnantsda kiyala urine walata kalin garbashaye scan akak kirimen kalin denagenimata puluwanda.mata periods pahu vi 11date wenawa.mave agatath kisima sanipayak ne wamanayat…

පිළිතුර

මුත්‍රා නෙගටිව් නම් ස්කැන් පරීක්ෂණයකින් ගර්භණී දැයි පැවසීම අපහසුයි. ඔබේ රෝග ලක්ෂණ වලට වෙනත් හේතුවක් ඇතිදැයි පරීක්ෂාකර බැලිය හැකියි.

Wa*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Man kalin wathawakath obathumagen pilithurak labagaththa me sambanda prashnayakata.obathuma kiuwa next periods date eka wenakan balanna kiyala.ethakota danaganna puluwan kiyala man…

පිළිතුර

මෙයට හේතුව පැහැදිලි නැහැ. වැඩිදුර විස්තර දැන ගැනීමට නම් ස්කෑන් පරීක්ෂණයක් සහ රුධිර පරීක්ෂණ කල යුතු වෙනව.

Di*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

වෛද්‍යතුමනී ,සංසේවනයකින් පසු දරුවෙක් බලාපොරොත්තුවෙන් සිටින(සරු කාලය තුලදී ? කාලය තුළ Auto-Eroticism කිරීම දරුවෙක් පිළිසිඳගැනීමට බාධාවක්ද ? එය කොතරම් දුරට බලපෑමක් තිබෙනවාද ?දරුවෙක්…

පිළිතුර

මෙය පිළිසිඳ ගැනීමට බාධාවක් වෙන්නේ නැහැ. පිළිසිඳ ගත් පසුත් මෙය අහිතකර වෙන්නේ නැහැ.

ති*** · වයස 23
පිළිතුර කියවන්න