Skip to main content
ප්‍රශ්නය

මුල් සතිවල ලේ ගියොත් පස්සේ ලිංගිකව එකතු වෙන්න පුළුවන්ද?

After bleeding in early pregnancy, is sex safe later on?

dr.mata 5 weeks walin bleed una.ita passe proluton depot eka 12 weeks wenakam denna qwa.masa 3n pasu ekathu wimata sudusuda?eya babata balapaida?

අසන ලද්දේ: sh*** · වයස 25

ඉන් දරුවාට හානියක් වෙන්නේ නැහැ.