නම: Wa*** | වයස: 28
ගැටළුව

Doctor pregnantsda kiyala urine walata kalin garbashaye scan akak kirimen kalin denagenimata puluwanda.mata periods pahu vi 11date wenawa.mave agatath kisima sanipayak ne wamanayatath anawa wage.urine test akak kara eye aya negetive.mage bada seren sereta ridena nisa doctor scan akak dunna.aken mama pregnantsda kiyala denaganna puluwanda.please healp me

පිළිතුර


මුත්‍රා නෙගටිව් නම් ස්කැන් පරීක්ෂණයකින් ගර්භණී දැයි පැවසීම අපහසුයි. ඔබේ රෝග ලක්ෂණ වලට වෙනත් හේතුවක් ඇතිදැයි පරීක්ෂාකර බැලිය හැකියි.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)