ටෙස්ට් එකට කලින් ස්කෑන් එකෙන් ගැබ් බව දැනගන්න පුළුවන්ද?
Can a scan show pregnancy before the urine test does?
Doctor pregnantsda kiyala urine walata kalin garbashaye scan akak kirimen kalin denagenimata puluwanda.mata periods pahu vi 11date wenawa.mave agatath kisima sanipayak ne wamanayatath anawa wage.urine test akak kara eye aya negetive.mage bada seren sereta ridena nisa doctor scan akak dunna.aken mama pregnantsda kiyala denaganna puluwanda.please healp me
මුත්රා නෙගටිව් නම් ස්කැන් පරීක්ෂණයකින් ගර්භණී දැයි පැවසීම අපහසුයි. ඔබේ රෝග ලක්ෂණ වලට වෙනත් හේතුවක් ඇතිදැයි පරීක්ෂාකර බැලිය හැකියි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් ඉවර වූ පසුදා එක්වී ඊළඟ ඔසප් පමා නම් ගැබ් ගෙනද?Sex right after a period and now it is late - pregnant?
ටෙස්ට් එක පොසිටිව් වෙලා පසුදා ඔසප් වුණේ ඇයි?Why did my period come after a positive pregnancy test?
සරු කාලයෙන් කී දිනකින් ගැබ් ගත්තාද කියා දැනගන්නද?How soon after the fertile days can conception be confirmed?
එකතු වීමෙන් පසු ඔසප් වී ඊළඟ මාසේ පමා වුණොත් ගැබ් ගෙනද?Period came after sex, then the next is late — pregnant?