Skip to main content
ප්‍රශ්නය

ඩිම්බකෝෂ ගෙඩි වලට බෙහෙත් තියෙනවද?

Is there medication for ovarian cysts?

dimbakosha gedi sadaha beheth tibeda?

අසන ලද්දේ: sa*** · වයස 26

ගෙඩි වර්ගය අනුව ප්‍රතිකාර වෙනස් වෙනව. බොහෝ විට මෙම ගෙඩි ඉබේම හැකිලී යන නිසා ප්‍රතිකාර අවශ්‍ය නැහැ. විශාල ගෙඩි සඳහා ශල්‍යකර්මයක් කිරීම තමයි සුදුසුම ප්‍රතිකාරය වෙන්නේ. ඖෂධ ප්‍රතිකාර සාර්තක වෙන්නේ නැහැ