ප්‍රශ්නය
Docter mage tube akak ain kala pregnancyyak tibila ai ahem wenne docter.ai ahema tanpath wenne
පිළිතුර
සමහර විට පැලෝපීය නාලවල අසාමාන්‍යතා නිසා කලලය නිසි පරිදි ගර්භාෂයට ගමන් නොකර පැලෝපීය නාලයක් තුල තැන්පත් වෙනව. බොහෝවිට මෙයට හේතුවක් සොයා ගන්න බැහැ.