VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Dr pregnancy lakshana mnawada mata dan mensuses hadenne nathuwa 44 days dan check karana puluwanda dr anika mata iye bade left side eka poddak kora wecha gattiyak danuna anika bipp…
මුත්රා පරීක්ෂණයක් කර බලන්න. ගර්භණී ලක්ෂණ ඇතිවීමට පෙර මුත්රා පරීක්ෂා කර ගර්භණීදැය දැනගත හැකියි.
Dr period walin pasuwa udaraya idiriyata nera emak tiyenawa.meya kumana tatwayakda.min pera mewani tatwayak athivi naha.vivahawela 3 months wenawa.babek balaporottuwen inne.
මෙයට හේතුව පැහැදිලි නැහැ. යම් කිසි ආසාමාන්ය තත්වයක් ඇතිදැයි සැකයක් පවතීනම් පරීක්ෂා කරවා ගැනීම සුදුසුයි.
Iui kalata pasu samanya paridi ethineda weda katauthu kala hekitha? nethnam vivekiwa sitiya yuthuda? Thank u dr
ඔව්. විවේක ගැනීමක් අවශ්ය නැහැ.
Doctor periods dawas pahu wela adata dawas 12k wenawa.mama hema masekama hariyatama dawas 31n periods hedenawa.ath me mase thama ne.mama urine test akak 11wenidath kara aka negetiv…
ගර්භණී බව ස්කෑන් පරීක්ෂණයකින් දැන ගන්න සති 6ක් පමණ ගත වෙනව. ඊට සති දෙකකට පමණ පෙර සිට මුත්රා පරීක්ෂණය පොසිටිව් වෙනව.
Doctor periods date pahu vi dawas 11n garbashaya scan kara pasu babawa penawada.hariyatama pennum karanne dawas kiyakinda.ekmanin pilithura awanna please
ගර්භණී බව ස්කෑන් පරීක්ෂණයකින් දැන ගන්න සති 6ක් පමණ ගත වෙනව. ඊට සති දෙකකට පමණ පෙර සිට මුත්රා පරීක්ෂණය පොසිටිව් වෙනව.
වෛද්යතුමනී ,නියමිත දිනයට ඔසප් වීම සිදු නොවුනහොත් Pregnancy Strip මගින් එය Check කල යුත්තේ එම දිනය පසු වී දින කීයකට පසුද? එම Urine එක ගන්න ඕනේ උදෙන්ම ද,දවල් ද? සවස ද? එසේ නොමැතිනම්…
එම දිනය පසුවූ වහාම උදේ මුත්රා පරීක්ෂා කළහොත් පොසිටිව් ලෙස පෙන්වීමට ඇති ඉඩකඩ වැඩියි. ඉන් සතියකට පමණ පසු දවසේ ඕනෑම වේලාවක මුත්රා පරීක්ෂා කර බැලිය හැකියි.
Doctor mama denagaththe ada mn pregnat kiyala. Den issarahata mn mokaakda karanna ona
විස්තර පහත ලිපියේ අඩංගු වෙනවhttp://www.vog.lk/303-Early-pregnancy-vog.php
ඩොක්ටර් මට විවාහ වෙන්න කලින් ඉදන්ම සුදයාම තියෙනවා .දැන් බැදලා මාස10යි.බැන්දට පස්සෙ වැඩි උනා.බෙහෙත් ගන්නවා තාමත් අඩු නෑ.මේ නීසා මට දරු පල අහිමි වේද?මෙම රෝගය කුමක් නිසා සිදු වේද.mens…
සුද යාම සාමාන්ය තත්වයක්. ඒනිසා දරුඵල අහිමි වෙන්නේ නැහැ. වේදනාවට හේතුව කුමක්දැයි සොයා බැලීමට පරීක්ෂණ අවශ්යයි.