දිගටම සුද යනවා නම් දරුඵල අහිමි වෙනවද?
Can long-standing white discharge cause infertility?
ඩොක්ටර් මට විවාහ වෙන්න කලින් ඉදන්ම සුදයාම තියෙනවා .දැන් බැදලා මාස10යි.බැන්දට පස්සෙ වැඩි උනා.බෙහෙත් ගන්නවා තාමත් අඩු නෑ.මේ නීසා මට දරු පල අහිමි වේද?මෙම රෝගය කුමක් නිසා සිදු වේද.menses විශාල වේදනා ඇති වේ
සුද යාම සාමාන්‍ය තත්වයක්. ඒනිසා දරුඵල අහිමි වෙන්නේ නැහැ. වේදනාවට හේතුව කුමක්දැයි සොයා බැලීමට පරීක්ෂණ අවශ්‍යයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීමෙන් පසු නිතර යෝනිය කසන්නේ ඇයි?Why does vaginal itching keep returning after periods?
වතුර වගේ සුදක් සමග යටිබඩ රිදෙන්නේ ඇයි?Watery discharge with pain in the lower belly — what is it?
කැටි ගැහුණු සුදක් සමග කැසීමක් තිබුණොත් මොකද කරන්නේ?What to do about curd-like discharge with itching?
එක්වීමෙන් පසු කහ පාට ස්‍රාවයක් යාම අසාමාන්‍යද?Is a yellow discharge after sex abnormal?