Skip to main content
ප්‍රශ්නය

දින 44ක් ඔසප් නොවුණොත් ගැබ් ගෙනදැයි ටෙස්ට් කරන්න පුළුවන්ද?

No period for 44 days — can a pregnancy test be done now?

Dr pregnancy lakshana mnawada mata dan mensuses hadenne nathuwa 44 days dan check karana puluwanda dr anika mata iye bade left side eka poddak kora wecha gattiyak danuna anika bipples adum kanawa aye vomiting faint wage tiyene pregnancy lakshanada

අසන ලද්දේ: Ru*** · වයස 28

මුත්‍රා පරීක්ෂණයක් කර බලන්න. ගර්භණී ලක්ෂණ ඇතිවීමට පෙර මුත්‍රා පරීක්ෂා කර ගර්භණීදැය දැනගත හැකියි.