VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Dr, Mama marry karala awruddak withara yanakan pregnant nowna nisa,doctor kenekgen beheth gaththa. Letroz kiyala tablet gaththa masema conceive una. 14 weeks walin remove kala, gro…
පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි සුදුසු ඖෂධ ප්රතිකාර ලබා දිය හැකිවෙන්නේ. වැඩිදුර පරීක්ෂණ වලින් තොරව ප්රතිකාර මගින් ඔබට සාර්ථක ප්රථිඵල ලබා ගැනීමට හැකි වේවි.
Doctor, mata july 12 idam periods une nathi nisa doctor kenekta pennuwa. scan karala qwe eka dimbayak loku wela kiyala.ma dan eyata beheth bonawa. doctor beheth bona nisa api ekwim…
ඔබ සඳහන් කරන තත්වය ඩිම්බ කෝෂයක ගෙඩියක්ද සාමාන්ය තත්වයක්ද කියා පැහැදිලි නැහැ. එවැනි තත්ව වලට සාමාන්යයෙන් ඖෂධ ප්රතිකාර කරන්නේ නැහැ. ඔබේ ස්කෑන් පරීක්ෂණය නැවත සිදුකර බලා පමණයි මෙයට පිළිතුරු සැපයිය හැකි වෙන්නේ.
Dokter bendala masa 8k wenawa tamath daru pala ne.mesas hedenakota godak amaru wenawa.meya rogi tatthwayakda?
මෙය රෝගී තත්වයක්දැයි පරීක්ෂා කර බැලිය යුතුයි. මුලින්ම ස්කෑන් පරීක්ෂණයක් අවශ්ය වෙනව.
Dr mata dana ganna puluwanda mata perioda hadila 15wani dawasa scan ekak kala eka mage egg wala pramane 19.5k anith eka17.5k wanawa mata dana ganna one me pramane hathida? Me egg s…
කරුණාකර ගැටළු ඉදිරිපත් කිරීමේදී ඊමේල් ලිපිනයක් ඇතුලත් කරන්න. මෙම ගැටළුවට මීට කලින් මා කිහිප වරක්ම පිළිතුරු සපයා ඇති.
Doctor man pregnat den. Man parissam wenna ona kohomada. Kema jathi. Kanna hoda nethi. Kanna puluvan dewal mata denagnna puluvanda
මේ ගැන ලිපි කිහිපයක් අප වෙබ් අඩවියේ පලවී තිබෙනව.
Mama masa 2 gabiniyak.mata iye hawasa indan bleed wenawa.tamath ehemai.iye scan karapu doc kiwe baba hadena eka continue na kiyala.wash karanda wei kiwa.mama mokada karanne.piliyam…
අධික ලෙස රුධිර වහනයක් හෝ තද වේදනාවක් ඇතිනම් රෝහලක නතර විය යුතුයි. එසේ නැතිනම් මෙය ඉබේම පිටවීමට හැකියාවක් තිබෙන නිසා තව සතියකින් පමණ ස්කෑන් පරීක්ෂණයක් කර බැලිය හැකියි. ඉන් පසු ඖෂධ ප්රතිකාර හෝ ශල්යකර්මයක් අවශ්යදැයි තීරණය කල හැකිය.
Mama IUI kara mama IUI karanakota Mata Blede wela tibuna.Dr kiuwwa kamak ne kiyala.At ayat dawas 10 pasuwa 1 dawasak Blede una.Dr bahatak dunna.Danta dawas 12 wenawa mama chek kara…
දින 14කට පසුව පරීක්ෂා කර බැලිය හැකියි. සමහර විට මුත්රා පොසිටිව් වීමට දින 18ක් පමණ ගතවෙන අවස්ථා තිබෙනව.
Doctor, dimbayak meriya utu awama pramanaya kumakda? HCG (Ovidac)5000 injection eka denne kumak sadahada. eta 11days walin pasu test ekak karanne ai. pahadanna.
ඩිම්බයක් නිසි ප්රමාණයට වර්ධනය වී ඇතිදැයි වෛද්ය වරයෙකුට ස්කෑන් පරීක්ෂණයක් කර දැන ගත හැකියි. එය ඔසප්වීමෙන් දින 11ත් 13ත් අතර දිනයකදී සිදු කරන අතර මෙම දිනය අනුව තිබිය යුතු ඩිම්බයේ විශාලත්වය වෙනස් වෙනව. හොඳින් ඩිම්බයක් වැඩී ඇතිනම් එය පිටවීම උත්තේජනය කරන්න hCG හෝ…