Skip to main content
ප්‍රශ්නය

ඩිම්බ පිටවීමට දෙන hCG එන්නත දෙන්නේ මොකටද?

Why is the hCG injection given during ovulation treatment?

Doctor, dimbayak meriya utu awama pramanaya kumakda? HCG (Ovidac)5000 injection eka denne kumak sadahada. eta 11days walin pasu test ekak karanne ai. pahadanna.

අසන ලද්දේ: ni*** · වයස 36

ඩිම්බයක් නිසි ප්‍රමාණයට වර්ධනය වී ඇතිදැයි වෛද්‍ය වරයෙකුට ස්කෑන් පරීක්ෂණයක් කර දැන ගත හැකියි. එය ඔසප්වීමෙන් දින 11ත් 13ත් අතර දිනයකදී සිදු කරන අතර මෙම දිනය අනුව තිබිය යුතු ඩිම්බයේ විශාලත්වය වෙනස් වෙනව. හොඳින් ඩිම්බයක් වැඩී ඇතිනම් එය පිටවීම උත්තේජනය කරන්න hCG හෝමෝන නික්ෂෙපනයක් ලබා දෙන්නේ.