Skip to main content
ප්‍රශ්නය

ගැබිනි කාලේ කන්න හොඳ සහ කන්න බැරි ආහාර මොනවද?

Which foods should be eaten or avoided in pregnancy?

Doctor man pregnat den. Man parissam wenna ona kohomada. Kema jathi. Kanna hoda nethi. Kanna puluvan dewal mata denagnna puluvanda

අසන ලද්දේ: Ni*** · වයස 20

මේ ගැන ලිපි කිහිපයක් අප වෙබ් අඩවියේ පලවී තිබෙනව.