Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Man merry karala one year wenawa ath thama babala ne mage mensus welawata wenneth ne nithara rudira biduwak weni pramanayak yoni margayen pitawenawa mekata hethuwa mokakda

පිළිතුර

මෙයට හේතුව හෝමෝන ක්‍රියාකාරිත්වය නිසි ලෙස සිදු නොවීමයි. ඒ නිසා මාසිකව ඩිම්බ පිටවීමත් සිදු නොවීමට ඉඩ තිබෙනව. එයට පරීක්ෂණ කර බලා සුදුසු ප්‍රතිකාර කල යුතුයි.

Sh*** · වයස 23
පිළිතුර කියවන්න
ගැටළුව

dr mama 7 weeks pregnant eth ultra sound scan ekata babawa pennanne na. e ay dr thama kal madida scan ekata

පිළිතුර

සමහරවිට සංසේචනය වූ දිනය ඔසප්වීමෙන් සති දෙකකට වඩා පසු දිනයක් නම් මෙය විය හැකියි. කලාතුරකින් ගර්භාෂයෙන් පිට දරුගැබ පිහිටීම හෝ මුල් කාලයේ ගබ්සාවක් වැනි තත්වයක් නිසාත් මෙසේ ස්කෑන් පරීක්ෂණයට බබා නොපෙනෙන්න පුළුවන්. නවීන ස්කෑන් යන්ත්‍රයක් යොදා ගෙන පලපුරුදු වෛද්‍ය වරය…

Ma*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

වෛද්‍යතුමනී ,IVF කීරීම කොතරම් දුරට සාර්ථක ද? මෙහි ප්‍රතිඵල 100%ක්ම සාර්ථක වෙනවාද ?

පිළිතුර

මෙහි සාර්තකත්වය 30%ත් 40%ත් අතර වෙන්නේ.

ති*** · වයස 23
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor mata giya mase 4 mensas heduna.ita passe api ekata hitiyath mata me mase 3 wenida mensas heduna.ita passe saru kalaye ekathu una.den ayemath me masema 27 heduna. Doctor ai e…

පිළිතුර

මෙය සාමාන්‍ය තත්වයක්. සමහර විට ඔසප් චක්‍රය අක්‍රමවත් වීමට නිසි පරිදි ඩිම්බ මේරිම සිදු නොවීම හේතු වෙන්න පුළුවන්. ඒ ගැන හරියටම දැන ගන්න පරීක්ෂණ කර බැලිය යුතුයි.

Ay*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

doctor, 18 week walin baba ge gender eka kiyanna puluwanda?naththam 18 weeks walin hariyatama kiyanna puluwanda?

පිළිතුර

පුළුවන්. මේ සඳහා ඉතා හොඳ ස්කෑන් යන්ත්‍රයක් යොදා ගෙන පලපුරුදු වෛද්‍ය වරයෙකු පරික්ෂණය කල යුතුයි.

Ra*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

Man bedala awurudu 5kin pregnant une.ane e baba hedila madi kiyala misoprotosol tablets dala ayin kara eeta passe wash kala.eeta passe den masa 6k wenawa.thama babek ne.profertil t…

පිළිතුර

මේ සඳහා ප්‍රතිකාර ක්‍රම ගණනාවක්ම තිබෙනව. ඔබ දෙදෙනාගේ පරික්ෂණ වාර්තා සලකා බලා සුදුසු ප්‍රතිකාරය තීරණය කල හැකියි.

Na*** · වයස 32
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor man pregnant...mata me dawas wala hariyata sema thiyenawa...Ithin kahinna sidda wenawa..man kahina eken mage babata haniyak sidda wenawada ?

පිළිතුර

දිගින් දිගටම කැස්ස පැවතීම හිතකර නැති නිසා මෙයට ප්‍රතිකාර ලබා ගන්න.

Ja*** · වයස 21
පිළිතුර කියවන්න
ගැටළුව

Doct.Mage Menses ackramawath.vivaha vi 2yr wenawa. Thama babala ne.dimba merimata Beth gaththa.nanuth 12weni dinayedi karanalada scan test eke dimbayak 9.5pamana we.godak podi.25wa…

පිළිතුර

බොහෝවිට මෙයට ප්‍රතිකාර අවශ්‍ය වෙනව. තව දුරටත් පරීක්ෂා කර සුදුසු ප්‍රතිකාර ලබා ගන්න.

Ud*** · වයස 31
පිළිතුර කියවන්න