VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Docter mama pregnat wela masa dekakin bleed wela babawa nathiuna. Ayeth masekin pregnat una ita passe ayeth masa dekakin aka dawasak bleed una.vog docterta pennuwama babata prasnay…
ඔබට මුත්රා ආසාදනයක් ඇතිදැයි පරීක්ෂාකර බැලිය යුතුයි. ආසාදනයක් ඇතිනම් දරුවාට හානි විම වලක්වාගන්න ඉක්මනින් ප්රතිකාර කල යුතු වෙනව.
pregnant kaleta rata idi kana aka hoda nadda
රටඉඳි ගර්භණි මවකට හානිකර නැහැ.
Sir..garbayata sathi 35ta pasuvath diyavediyava sedime avadanamak thiyenavada?
ඔව්. ඕනෑම අවස්ථාවක දියවැඩියාව ඇතිවීමේ අවදානමක් තිබෙනව.
1weni babata 3, 2weni baba masa 7n hambawela eyage akmawa hariyata hadila na kiyal masa 1 1/2 nati una etapasse loop ekak damma masa 10neka galewwa itapasse masa 2k witara(kohomat…
ඔව්. බොහෝ විට ඔබට වැඩිදුර පරීක්ෂණ කර සුදුසු පරිදි ඖෂධ ප්රතිකාර ලබා ගැනීම අවශ්ය වේවි. එමගින් ගැබ් ගැනීමට හැකියාව තිබෙනව.
Doctor, Mata 23 k wenawa. Masika osapwim hariyatama date ekata sidu wenawa. Eth eka godak wedanakari. E wagema osapwim walin pasuwa sathi dekakin aith tikak bleed wenawa e ekkama y…
මෙයට හේතුව සොයා බැලීමට පරීක්ෂණ අවශ්යයි. කොළඹ ප්රධාන පුද්ගලික රෝහල් වලදී සහ රාගම සුගැබි සායනයේදී මා හමුවිය හැකියි. වැඩි විස්තර සඳහා 0716921921 අංකය අමතන්න. එසේ නොමැති නම් https://sugabi.lk/video-consultation/ හරහා වීඩියෝ මගින් සම්බන්ධ වෙන්න පුළුවන්. ගාස්තු ප…
Dr mama marry kale 2016 January wala..api thawa auwrudu 3 wage babek hadanna inne..ethakan mama mithuri kiyana tablt cars 1ka pawichchi kala ta kamak nadda?? Mama inne japane..mehe…
ඔබ නිරෝගී නම් වසර තුනක් උපත් පාලන පෙති ගැනීමෙන් හානියක් වෙන්නේ නැහැ.
doctor female egg ekaka size eka samanyen kopanak pamanada? egg kiyak pamana masakata pita wanawada.
ඩිම්බයක් කියන්නේ ඇසට නොපෙනෙන කුඩා සෛලයක්. එය වටා තරලයෙන් පිරුණු කෝෂයක් ඇති වෙනව. මෙය ඩිම්බ මෝචනය වෙන අවස්ථාව වෙන විට මිලි මීටර 20ක් පමණ ප්රමාණයට විශාල වෙනව. එක මසකට සාමාන්යයෙන් පිට වෙන්නේ එක ඩිම්බයයි. එකට වඩා පිටවෙන අවස්ථා කලාතුරකින් තිබෙනව.
Dr.mama viwaha vi aurudu3k weanawa .magea palamu baba ektopik una. ,pasuwa lef pealopiya nalaya ewath kara.en pasu masa akahamarakin neawatha meansas headuna pasuwa auruda 2kata pa…
සමහරවිට හෝමෝන ක්රියාකාරිත්වයේ අසමතුලිත බව නිසා ඔසප්වීම පමා වෙන අවස්ථා තිබෙනව. දරු පිළිසිඳ ගැනීමක් බලාපොරොත්තුවෙන් සිටීනම් මෙයට හෝමෝන මගින් ප්රතිකාර කල හැකියි්