Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Doctor mama periods wela 2day idala demnm tablet eka 5days aran 12th day doctr tvs 1k krla kiwwa mm 20 ganan wala egg 4k thynwa kyla.injection ekath dila try krnna kwa. Eka healthy…

පිළිතුර

ඔව්. ප්‍රතිකාර ගත් විට ඒ වගේ එක ඩිම්බයකට වඩා මෝරන අවස්ථා තිබෙනව.

Am*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

doctor, me weddi man pregnant wela sathi 34 k wenawa. Urine wala albumin tikak thiyenawa kiyala UFR ekak karanna kiwwa. report eke mehema thibuna Pus Cells 8-10/hpf Red Cells 2-4 /…

පිළිතුර

මෙය දියවැඩියාවට සම්බන්ධ නැහැ. කකුල්වල ඉදිමුම සහ මුත්‍රා වල ඇලිබියුමින් තිබීම අධික රුධිර පීඩන තත්වය හා සම්බන්ධයි. ඔබේ රුධිර පීඩනය සාමාන්‍ය නම් බිය විය යුතු නැහැ.

Su*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor, dimbayak meriya utu awama pramanaya kumakda? (Ovidac)5000 injection eka denne kumak sadahada. eta 11days walin pasu blood test ekak karanne ai.

පිළිතුර

ඩිම්බ මේරීම පරීක්ෂාකර බලන්නේ ඩිම්බය වටා ඇතිවෙන තරල පිරුනු කෝෂයේ විශ්කම්භය මැන බැලීමෙන්. මෙය මිලි මීටර 20කට වැඩි නම් ඩිම්බය මෝරා ඇති ලෙස සලකනව. රුධිර පරීක්ෂණයක් කිරීම අත්‍යවශ්‍ය නැහැ. ඉන් බලන්නේ රුධිරයේ ප්‍රොජෙසටරෝන හෝමෝන මට්ටම. එය වැඩිවෙන්නේ ඩිම්බ මෝචනය සිදුවී…

ni*** · වයස 36
පිළිතුර කියවන්න
ගැටළුව

Dr gabsawakin pasuwa samanyen osap weema wenna kopamana kalayak gathawenawada?osap weema sidu nounoth prathikaragatha uthuda?e kopamana kalayakata pasuwada plz tell me.

පිළිතුර

මේ සඳහා ගතවෙන කාලය වෙනස් වෙන්න පුළුවන්. මාස තුනකට වඩා කල් ගතවෙනව නම් පරීක්ෂාකර බැලීම සුදුසුයි. බොහෝ විට ප්‍රතිකාර අවශ්‍ය වෙන්නේ නැහැ.

Ra*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

ectopik pregent weanna heathu monawada doctor

පිළිතුර

බොහෝවිට මෙයට හේතුවක් සොයා ගන්න බැහැ. කලින් ඇතිවූ විෂබීජ ආසාදන, පැලෝපීය නාල වල ශල්‍යකර්ම වැනි හේතු නිසා මේ තත්වය ඇතිවීමට ඉඩ තිබෙනව.

Ku*** · වයස 30
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor mata danata sathi 3 vithara kalayak osap weema pramada vee atha pregnat stip eken ada balanakota la patata positive bawa penuna .giya mase asaneepa wee dawas 12 scan ekata g…

පිළිතුර

ඩිම්බ ඒ අවස්ථාවේ මෝරා නොතිබූ නමුත් ඉන් පසුව ඩිම්බ මේරීමට හැකියාවක් තිබෙනව. ඒ නිසා ගැබ් ගැනීමට හැකියාවක් තිබෙනව.

Ch*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Dr mama danata auruddaka idala babekta try karanawa.letroz 5mg aragena dimba morala hcg injection ekath vidda 3parakma.eth mata thama babek hadenne naha.mata danata 3year duwekuth…

පිළිතුර

මෙයට හේතුව සොයා බැලීමට නම් තවදුරටත් පරීක්ෂණ අවශ්‍යයි. ශුක්‍රාණු පරීක්ෂණයත් ඒ අතරින් එක් පරීක්ෂණයක්.

D.*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

doctor man den 23 weeks pregnant.me kale uduu athata nidagnna hoda ne kiynawa.mn peththata nidagnne.namuth ninden samhara welawata udu athata herenawa.eka babata prashnayak weida d…

පිළිතුර

සති 23දී එතරම් ගැටළුවක් නැති නමුත් ගර්භාෂය විශල වෙන විට උඩුබැලි අතට නිදා ගැනීම සුදුසු නැහැ. එවිට ගර්භාෂයට ලැබෙන රුධිර සැපයුම අඩු වෙන නිසා බබාට නිසි ප්‍රමාණයට ඔක්සිජන් ලැබෙන්නේ නැහැ.

Ma*** · වයස 24
පිළිතුර කියවන්න